මෙතොදිස්ත උසස් විද්‍යාලය

13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය

චෙස් ජයග්‍රහණ

page-header-1900x320.jpeg
WhatsAppImage2023-12-08at143947.jpeg
සිරගත කළ සිත්තමක් කෙටි නාට්‍යය

සිරගත කළ සිත්තමක් කෙටි නාට්‍යය

ටවර් හෝල් රඟහල පදනම මගින් සංවිධානය කළ නාට්‍ය තරගයට ඉදිරිපත් වූ සිරගත කළ සිත්තමක්, නාට්‍ය දර්ශන වාර දෙකකින් පාසල් වේදිකාවේ රඟ දැක්විණි.

2023-10-10 දින

ප.ව. 12.00  - පාසල් සිසු සිසුවියන් සඳහා

ප.ව. 1.00   - දෙමාපියන් සඳහා