| පාසල ආරම්භ වූ දිනය | 1841 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1970 මාර්තු 05 |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 10246 |
| සංගණන අංකය | 00174 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 5 රූඩ් 0 පචර්ස් 24 |
| පාසල පිහිටි පළාත | බස්නාහිර |
| දිස්ත්‍රික්කය | කොළඹ |
| කලාපය | පිළියන්දල |
| කොට්ඨාසය | මොරටුව |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | මොරටුව |
| ග්‍රාම සේවක වසම | නැ/ මොරටුමුල්ල |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 558 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 36 |
| 2023 නොවැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1201 |
| 2023 නොවැම්බර් වන විට මුළු ගුරුවරුන් ගණන | 51 |
| පාසලේ වර්ණය | රතු,සුදු,රන් පැහැය |






