පිළියන්දල
2021/22 වර්ෂයේ අන්තර් පාසල් අවු.19 පහල 3 වන කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය අප පාසල දිනාගත් අතර එහි පුහුණුකරු ලෙස සමිත් ජයනාත් මෙන්ඩිස් මහතා කටයුතු කර ඇත.