
ගෞරවනීය පීටර් ජෙරාඩ්ද සිල්වා දේවගැතිතුමා
1841 දි මොරටුමුල්ල මෙතොදිස්ත පළාතේ අධ්‍යක්ෂ දේවගැතිතුමා වශයෙන් පත්ව ආ ගෞරවනීය පීටර් ජෙරාඩ්ද සිල්වා දේවගැතිතුමාගෙන් එවකට සෑම පළතකටම මෙතොදිස්ත සභාවෙන් ජනතාව ඉල්ලා සිටි පරිදි නව පාසල් ගොඩනැගිල්ල මොරටුමුල්ලට යාබද ගල්පොත්තේ ඉඩමක මෙම මුල් පාසල ආරම්භකොට 1865 දක්වා පවත්වාගෙන ගොස් ඇත.






