දරු දැරි අප සැම එක්වී
ඔසවමු පාසල් ධජය අපේ
රතු සුදු හා රන් පැහැ
ළෙළ දේවා ගුවනේ
අපගේ ජය ළංකරවන මූලික
අදහස ඉදිරිය වේ
ඉදු සිතිනි
කරවමු යුතුකම් අපේ
සාම දිවියේ මිහිර ලබාගෙන
කඩිසර සේවා කිරුළු දරාගෙන
පාසල් දිවියට මග පාදාගෙන
යමු අපි ඉදිරි බලා
දරු දැරි අප සැම එක්වී
ඔසවමු පාසල් ධජය අපේ
රතු සුදු හා රන් පැහැ
ළෙළ දේවා ගුවනේ
අපගේ ජය ළංකරවන මූලික
අදහස ඉදිරිය වේ
ඉදු සිතිනි
කරවමු යුතුකම් අපේ
සාම දිවියේ මිහිර ලබාගෙන
කඩිසර සේවා කිරුළු දරාගෙන
පාසල් දිවියට මග පාදාගෙන
යමු අපි ඉදිරි බලා