මෙතොදිස්ත උසස් විද්‍යාලය

13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය

චෙස් ජයග්‍රහණ

page-header-1900x320.jpeg
WhatsAppImage2023-12-08at143947.jpeg
ශිෂ්‍ය පාර්ලිමේන්තුව

ශිෂ්‍ය පාර්ලිමේන්තුව

අධ්‍යාපන අමත්‍යංශයේ, විෂය සමගාමී, මාර්ගෝපදේශ හා උපදේශන සහ අධ්‍යාපන ශාඛාවේ සමාජ ඒකාග්‍රතාව හා සාම අධ්‍යාපන ඒකකය සහ ජාතික අධ්‍යාපන ආයතනයේ සමාජ විද්‍යා දෙපාර්තුමේන්තුවේ අධ්‍යාපන විෂය ව්‍යාපෘතිය සමග ඒකාබද්ධ ක්‍රියාත්මක කරන්නට යෙදෙන ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහන. අප විද්‍යාලයේ 2016 වර්ශයේ සිට ක්‍රියත්මක වේ.

ඒ අනුව පාසලේ ශිෂ්‍ය, ශිෂ්‍යාවනට තරුණ ශිෂ්‍ය ප්‍රජාවක් වශයෙන් ඔවුනට සිය අභිමානය හා ගෞරවය සදහා වටිනාකමක් දෙමින්, ජාතිය ගොඩනැගීම සදහා අවශ්‍ය ධනාත්මක ආකල්ප නිර්මාණය කරගනිමින් ඒ සදහා වන ජාතික මෙහෙවරට දායක වීමට මහගු අවස්තාවක් ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහන තුලින් නිර්මාණය නිර්මාණය කරනු ඇත. පාසල් ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ශිෂ්‍ය නියෝජිතයන තෝරා ගැනීම සදහා මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව ප්‍රධාන තනතුරු සදහා සුදුසු ශිෂ්‍ය නියෝජිතයන් තෝර ගැනීමෙ සැසිවාරය පවත්වන ලදි.