මෙතොදිස්ත උසස් විද්‍යාලය

13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය

චෙස් ජයග්‍රහණ

page-header-1900x320.jpeg
WhatsAppImage2023-12-08at143947.jpeg

1 වසර සිට 5 වසර දක්වා ප්‍රාථමික අංශය සමන්විත වේ. උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යයන කටයුතු සිදු කෙරේ.

 

  • සිංහල
  • බුද්ධ ධර්මය
  • කතෝලික ධර්මය
  • ක්‍රිස්තියානි ධර්මය
  • ගණිතය
  • පරිසරය
  • ඉංග්‍රීසි
  • දෙමළ