මෙතොදිස්ත උසස් විද්‍යාලය

13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය

චෙස් ජයග්‍රහණ

page-header-1900x320.jpeg
WhatsAppImage2023-12-08at143947.jpeg

 

6 – 9 විෂය සං‍යුතිය

  • සිංහල
  • ආගම
  • ගණිතය
  • විද්‍යාව
  • ඉංග්‍රීසි
  • ඉතිහාසය
  • භුගෝල විද්‍යාව
  • පුරවැසි අධ්‍යාපනය
  • දෙමළ භාෂාව
  • සෞඛ්‍යය
  • ප්‍රා.තා.කු
  • සෞන්දර්ය (චිත්‍ර, නර්තනය, සංගීත, නාට්‍ය හා රංග කලාව)
  • තොරතුරු තාක්ෂණය

 

10 – 11 විෂය සං‍යුතිය ( සාමාන්‍ය පෙළ )

  • සිංහල                              
  • ඉංග්‍රීසි
  • ආගම                              
  • ඉතිහාසය
  • ගණිතය
  • විද්‍යාව             
  • I කාණ්ඩය (ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය, ව්‍යවසායකත්ව අධ්‍යයනය, පුරවැසි අධ්‍යාපනය)
  • II කාණ්ඩය  (චිත්‍ර, නර්තනය, සංගීත, නාට්‍ය හා රංග කලාව )
  • III කාණ්ඩය (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය, කෘෂිකර්මය, ගෘහ ආර්ථික විද්‍යාව)

 

12- 13 ශ්‍රේණි (උසස් පෙළ)

වාණිජ අංශය   

  • ආර්ථික විද්‍යාව                            
  • ගිණුම්කරණය
  • ව්‍යාපාර අධ්‍යයනය

කලා අංශය

  • සිංහල
  • දේශපාලන විද්‍යාව / ආර්ථික විද්‍යාව
  • බෞද්ධ  ශිෂ්ටාචාරය / ක්‍රිස්තියානි ධර්මය