මෙතොදිස්ත උසස් විද්‍යාලය

13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය

චෙස් ජයග්‍රහණ

page-header-1900x320.jpeg
WhatsAppImage2023-12-08at143947.jpeg
සක්වල වැඩසටහන යටතේ පාසලට බස් රථයක් ලැබීම.

සක්වල වැඩසටහන යටතේ පාසලට බස් රථයක් ලැබීම.

විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන සක්වල වැඩසටහන මගින් පරිත්‍යාග කරන ලද 58 වැනි බස් රථය ලෙස රුපියල් මිලියන පහක් (රුපියල් 5,000,000) වටිනා පාසල් බස් රථයක් මොරටුව, පුවක්අරඹ මෙතෝදිස්ත අප විද්‍යාලයේ දරුවන්ට පරිත්‍යාග කරන ලදී.