මෙතොදිස්ත උසස් විද්‍යාලය

13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය

චෙස් ජයග්‍රහණ

page-header-1900x320.jpeg
WhatsAppImage2023-12-08at143947.jpeg
බස්නාහිර පළාත් සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය 2023

බස්නාහිර පළාත් සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය 2023

බස්නාහිර පළාත් සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය සඳහා 2023.08.12 වන දින තරග වැදුනු මෙතොදිස්තවරුන් තරඟාවලියේම ඉහළ ලකුණු සනිටුහන් කරමින් සියලුම තරග ජයග්‍රහණය කොට අවසන් මහා තරගයට සුදුසුකම් ලබමින් සමස්ථ ලංකා සැහැල්ලු පන්දු තරගාවලියට සුදුසුකම් ලබයි.