බස්නාහිර පළාතේ,කොළඹ දිස්ත්‍රික්කයේ,මොරටුව නගරයේ, ඉදිබැද්ද ග්‍රාමයේ, පුවකඅරඹ නම් ඉතා සුන්දර කුඩා ගම් පියසක් කේන්ද්‍ර කරගනිමින් අංක 05 ක භූමි ප්‍රමාණයක 1941 දී ආරම්භ කරන ලද විදු බිමකි. බොල්ගොඩ ගගෙන් මැදි වී ඇති මෙම ගම්මානයේ තරමක උස්බිම් ප්‍රදේශයක පාසල පිහිටීම නිසා අධ්‍යාපනයට සුදුසු නිස්කලංක පරිසරයක් නිතතින්ම ගොඩ නැගී ඇත.අතීතයේ සිටම වඩු කර්මාන්තයටම උපන් හපන්කම් දක්වන එය තම ජීවනෝපාය කර ගත් පාසල ප්‍රජාවක දූ දරුවන් මෙහි සිප් සතර හදාරති.දහස් ගණන් දුවාදරුවන්ට ජීවිතය දිනන්නට පාර කියා දුන් ප්‍රෞඩ ඉතිහාසයක් ඇති ශ්‍රේෂ්ඨ විදු මවක් ලෙස නම් දරන පාසලකි.
“සතිමත් , සුහුරු , හරිත , පාසලක්”
නව නිපැයුම් හා වවසායකත්ව හැකියාව ඇති මානව දායාව , සාමුහිකත්වය, සමානාත්මතාවය යන ජීවන කුසලතා සහිත සුහුරු දරුවකු සමාජ ගත කිරිම.