52 වන ශ්‍රීමත් ජෝන් ටාබට් කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය - 2023 පළමු අදියර බස්නාහිර පළාත

 

  • වයස අවුරුදු 12න් පහළ - බාලිකා තරග ඉසව්වේ සෙනාරා රුමේෂිකා  ශිෂ්‍යාව දුර පැනීම පරිසාදන මට්ටම ඉක්මවීමට සමත් විය.
  • වයස අවුරුදු 13න් පහළ - බාලිකා තරග ඉසව්වේ  සිත්මි සයුරි ශිෂ්‍යාව මීටර 200 පරිසාදන මට්ටම ඉක්මවීමට සමත් විය.