- 2018/19 වර්ෂයේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේදී අපගේ 13 න් පහළ ක්‍රිකට් කණ්ඩායම විසින් තුන් වන කාණ්ඩයේ අනුශූරතාවලිය දිනා ගන්නා ලදි.

- 2021 වර්ෂයේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේදී අපගේ 15 න් පහළ ක්‍රිකට් කණ්ඩායම විසින් තුන් වන කාණ්ඩයේ අනුශූරතාවය දිනා ගන්නා ලදි.







