Ritzbury Relay Championship 2023 තරගාවලියේදී අප පාසලේ 18 න් පහළ බාලක 400 x 4 සහය දිවීමේ කණ්ඩායමට, කණ්ඩායම් 34 ක් අතරින් 20 වැනි ස්ථානයට පත් වීමට හැකියාව ලැබිණි.
එසේම, අප පාසල් ක්රීඩා ඉතිහාසයේ 18 න් පහළ බාලක සහය දිවීමේ කණ්ඩායමක් වාර්තා කර ඇති ඉහළම දක්ෂතාවය පෙන්වීමට එහිදී ඔවුන්ට හැකි විය.






