මෙතොදිස්ත උසස් විද්‍යාලය

13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය

චෙස් ජයග්‍රහණ

page-header-1900x320.jpeg
WhatsAppImage2023-12-08at143947.jpeg

2023 සමස්ථ ලංකා අන්තර් පාසල් මේස පන්දු තරගාවලිය

 

2023 සමස්ථ ලංකා අන්තර් පාසල් අවුරුදු 19න් පහළ මේස පන්දු තරගාවලියේ අනු ශූරතාවය දිනා ගැනීමට අප පාසලේ මේස පන්දු කණ්ඩායමට හැකියාව ලැබුණි. මෙහි පුහුණුකරු වශයෙන් අමිල චතුරංග මහතා කටයුතු කරයි.