මෙතොදිස්ත උසස් විද්‍යාලය

13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය

චෙස් ජයග්‍රහණ

page-header-1900x320.jpeg
WhatsAppImage2023-12-08at143947.jpeg

මේස පන්දු ජයග්‍රහණ

 

  • 2019 වර්ෂය සිට 2023 වර්ෂය දක්වා ලබා ගත් සමස්ථ ලංකා ජයග්‍රහණ
  1. වයස අවුරුදු 10න් පහළ කණ්ඩායම් තරගාවලියේ අනුශූරතාවය(F- කාණ්ඩය යටතේ)
  2. වයස අවුරුදු 12න් පහළ කණ්ඩායම් තරගාවලියේ අනුශූරතාවය(D- කාණ්ඩය යටතේ)
  3. වයස අවුරුදු 14න් පහළ කණ්ඩායම් තරගාවලියේ අනුශූරතාවය(E- කාණ්ඩය යටතේ)
  4. වයස අවුරුදු 16න් පහළ කණ්ඩායම් තරගාවලියේ තෙවන ස්ථානය(F- කාණ්ඩය යටතේ)
  5. වයස අවුරුදු 14න් පහළ කණ්ඩායම් තරගාවලියේ තෙවන ස්ථානය(D- කාණ්ඩය යටතේ)
  6. වයස අවුරුදු 18න් පහළ කණ්ඩායම් තරගාවලියේ තෙවන ස්ථානය(E- කාණ්ඩය යටතේ)
  7. වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් තරගාවලියේ අනුශූරතාවය(E- කාණ්ඩය යටතේ)
  8. වයස අවුරුදු 16න් පහළ කණ්ඩායම් තරගාවලියේ ශූරතාවය(E- කාණ්ඩය යටතේ)
  9. වයස අවුරුදු 16න් පහළ කණ්ඩායම් තරගාවලියේ අනුශූරතාවය(F- කාණ්ඩය යටතේ)
  10. ‍රෂිත් ෂෙරන් නැමැති ක්‍රීඩකයා 2022 වර්ෂයේ 13න් පහළ ශ්‍රී ලංකා ශ්‍රේණිගත කිරීම් ලේඛනයේ 13න් වන ස්ථානයද, 2023 වර්ෂයේ 13න් පහළ ශ්‍රේණිගත කිරීම් වල 25 වන ස්ථානයද, 15න් පහළ 42වන ස්ථානයද ලබා ගැනිමද අති විශාලය ජයග්‍රහනයකි.
  11. ‍අභිරු පෙරේරා නැමැති ක්‍රීඩකයා 2023 වර්ෂයේ 11න් පහළ ශ්‍රී ලංකා ශ්‍රේණිගත කිරීම් ලේඛනයේ 23න් වන ස්ථානය ලබා ගත්හ.
  12. ‍ඔමෙත් වුත්සර නැමැති ක්‍රීඩකයා 2023 වර්ෂයේ 11න් පහළ ශ්‍රී ලංකා ශ්‍රේණිගත කිරීම් ලේඛනයේ 41 වන ස්ථානය ලබා ගත්හ.
  13. මිට අමතරව පළාත්  මෙන්ම දිස්ත්‍රික්ක තරග රැසක් ජයග්‍රහණ කර ඇත.