මෙතොදිස්ත උසස් විද්‍යාලය

13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය

චෙස් ජයග්‍රහණ

page-header-1900x320.jpeg
WhatsAppImage2023-12-08at143947.jpeg

ක්‍රිකට් ජයග්‍රහණ

 

  • 2018/19 වර්ෂයේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේදී අපගේ 13 න් පහළ ක්‍රිකට් කණ්ඩායම විසින් තුන් වන කාණ්ඩයේ අනුශූරතාවලිය දිනා ගන්නා ලදි.

 

  • 2021 වර්ෂයේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේදී අපගේ 15 න් පහළ ක්‍රිකට් කණ්ඩායම විසින් තුන් වන කාණ්ඩයේ අනුශූරතාවය දිනා ගන්නා ලදි.